මහනුවර ප්‍රචණ්ඩත්වය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට
මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම් […]
මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම් […]
වගවීමේ කටයුත්ත සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතා
රටේ පවතින නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් කිලිනොච්චියේ පිහිටි මුස්ලිම් ආගමික සන්ථානවලට හමුදා ආරක්‍ෂාව යොදවා තිබේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ආගමික ස්ථාන
ජාතිවාදී ගැටුම්වලට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් වන සත්‍යග්‍රයක් හෙට (09) දින සවස 3.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී පැවැත්වීමට කටයුතු
මුස්ලිම් ජනතාවට එරෙහි මිලේඡ ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම්වලින් ශ්‍රී ලංකා රජය නිදහස් කිරීම බවත්, මේ හේතුවෙන් මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට ජාත්‍යන්තරයද
නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති
මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය පෙරවරු 10.00 ඉවත් කර නැවත අද පස්වරු 6ට පැනවීමට ආරක්‍ෂක අංශ
කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (7) දින පෙරවරුවේ පොලීසිය විසින් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත්
අසත්‍ය කටකතාවලට නොරැවටී සන්සුන්ව සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ටේ පවතින තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින්
රට තුළ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු