යාපනයේදී ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට
යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ දී ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. සාකච්චේරිය පොලීසිය ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් […]
යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ දී ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. සාකච්චේරිය පොලීසිය ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් […]
උතුරු පළාත් සභාවේ නවක මන්ත්‍රීවරුන් වන එස්.එම්.ඒ. නියාස් සහ සබාරත්නම් කුහදාස් යන දෙදෙනා අද දින දිවුරුම් දීමෙන් අනතුරුව සිය පළමු
අම්පාර ප්‍රදේශයේ දී අද උදෑසන සිඳුකළ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් ආගමික ස්ථානයකට, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන රැසකට හා වාහනවලට ගිනි
දැන් රටට ඕනෑ කරලා තිබෙන්නේ ඇමැති අගමැති ජනපති මාරුවකට වඩා මේ රට යන ක්රමයේ මාරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර
රට තළ ඩීසල් හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්වේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇති බව වාරිමාර්ග
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන 28 වනදා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියා. ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අළුයම
ගුවන් හමුදා මුලස්ථානයේ දී නවතමයෙන් පිහිටුවන ලද ආරක්‍ෂක අමාත්‍යංශයීය සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (26) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල
ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ නව ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබයි. මේ සඳහා වන