අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට
මං බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන […]
මං බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන […]
පන්නිපිටිය දුම්රිය ස්ථානය අසලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලි
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්
නීති විරෝධී අයුරින් රන් බිස්කට් 10 ක් මෙරටින් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයින් තුන් දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන
නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබීය.
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමග
2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමික්තාවය සම්බන්දයෙන් රුපියාවේ
ජපානයේ ආධාර යටතේ කිලිනොච්චියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින දේශිය සංවිධානයක් ගතවූ මාස 15ක කාලයක් තුලදී මූහමලේ ප්‍රදේශයෙන් බිම්බෝම්බ හා
ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1.00 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (23) මධ්‍යම
ජනාධිපති සිරිසේන වටම ගිහින් ගෙටම ආවේය. සතියක් පුරා ඇල්ලූ කුරුමාණම් අවසානයේදී වැඩකට නැති විය. වික්‍රමසිංහ ආණ්ඩුවට මක්ක වුනත් මට මක්කැයි