විදේශ විනිමය වංචාව පිළිබඳ ඩී.ඩී.වී. තිනකරන්ව අධිකරණයේ පෙනී සිටින්නයි නියෝග
විදේශ විනිමය වංචාව පිළිබඳ නඩුව සම්බන්‍ධයෙන් ලබන අගෝස්තු 1 වනදාට අධිකරණයේ පෙනී සිටින්නයි ඩී.ඩී.වී. තිනකරන්ට අධිකරණය විසින් නියෝග කර තිබේ. […]
විදේශ විනිමය වංචාව පිළිබඳ නඩුව සම්බන්‍ධයෙන් ලබන අගෝස්තු 1 වනදාට අධිකරණයේ පෙනී සිටින්නයි ඩී.ඩී.වී. තිනකරන්ට අධිකරණය විසින් නියෝග කර තිබේ. […]
ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ. ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා
පසුගිය සඳුදා දින පැවැති ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද(20) ආරම්භ කෙරේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස
මෙරට මුහුදු සීමාවේ තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් නාවික හමුදාව
පාකිස්තානයේ බන්‍ධනාගාරවල සිටින ඉන්දිය ජාතිකයන් 546 දෙනෙකුගේ ලැයිස්තුව ඉන්දියාවට ලබාදී තිබේ. පාකිස්තානය සඳහා වූ ඉන්දිය මහ කොමසාරිස් ගෞතම් බම්බාවාලේ මහතා
කේරලා ප්‍රාන්තයට නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් පස් දෙනෙකු මියගොස් තිබේ. කේරලාවට පසුගිය සති දෙකක කාලයක්
ඉන්දිය, බටහිර බෙංගාලයෙන් වෙන්වී කූර්කාලන්තය නමින් තනි ප්‍රාන්තයක් පිහිටුවිය යුතු යැයි කූර්කා ජනමුක්ති මෝර්සා පක්‍ෂය අද දින සිට සත්‍යග්‍රහයක් ආරම්භ
මැයි 17 සංවිධානය විසින් තමිල්නාඩුවේ මෙරීනා වෙරළදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ මුල්ලිවායික්කාල් සිහිපත් කිරිමේ වැඩසටහන එරට ආරක්‍ෂක අංශය විසින් තහනම්
ජන්ද දායකයන්ට මුදල් ලබා දෙන අපේක්‍ෂයන්ට ඉදිරි වසර හයක කාලයක් මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම් කිරීමේ පනතක් හඳුන්වාදිය යුතු යැයි ඉන්දිය මැතිවරණ
ඉන්දියාවේ පසුගිය වසරේ සිඳුවූ රිය අනතුරුවලින් දිනකට සාමාන්‍යන් 410 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. ලොව රිය අනතුරුවලින් වැඩි පිරිසක් මිය