එම්.එස්. දෝනි පිටියෙන් සමුගනී
මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කර තිබේ. එහෙත් […]
මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කර තිබේ. එහෙත් […]
ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු අාරාධිත කණ්ඩායම අතර පළමු තුන්දින තරගය අද (18) අාරම්භ වීමට නියමිතව අැත. ශ්‍රී ලංකා
2016 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය. ඔහු මෙවර
සිම්බාබ්වේහිදී පැවති තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ
ඊයේ (23) පැවති එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණකින් පරාජය කරමින් තියුණු ජයක් ලබාගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා
සිම්බාබ්වේ – ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (14) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු
ජගත් කැරම් සම්මේලනයේ මෙහෙයවීමෙන් එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැති 7 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන්
මලයාසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කණිෂ්ඨ අංශයේ පළමු රන් පදක්කම දිනා ගැනීමට වයි.ඩී.අයි. කුමාර සමත්ව තිබේ. බර
ශ්රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (28) පැවැති තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්රී
පළමු වරට ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමුවන ස්ථානය හිමිකර ගැනීම පාකිස්ථාන කණ්ඩායම සමත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්