කර්මාන්ත ශාලා ඉදිකර, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට පළාත් සභාව සූදානම් නම් මමත් සූදානම්..
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයෙහි නව වසරේ වැඩ කටයුතු සර්වාගමික නායකයන්ගේ ආශිර්වාදය සමග ආරම්භ කිරීමේ උත්සවය සුන්ඩුකුලම් ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර කාර්‍යාලයේදී […]









