ඕදියමලයි ඝාතන සිද්ධියට වසර 33යි
ඕදියමලයි ඝාතනය සිද්ධියට වසර 33ක් අවසන්වීම සිහිපත් කර අද දින සැමරුම් කටයුතු සිදු කෙරුණි. 1984 දෙසැම්බර් 2 වනදා පෙරවරු 6ට […]
ඕදියමලයි ඝාතනය සිද්ධියට වසර 33ක් අවසන්වීම සිහිපත් කර අද දින සැමරුම් කටයුතු සිදු කෙරුණි. 1984 දෙසැම්බර් 2 වනදා පෙරවරු 6ට […]
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. දිවයිනේ
කිලිනොච්චිය පූනගරි මුක්කොම්බන් ප්‍රදේශයට සහ ස්කන්දපුරම් ප්‍රදේශයට අතරවූ මාර්ගය තාවකාලිකව අලුත්වැඩියා කිරීම සම්බන්‍ධයෙන් මුක්කොම්බන් ප්‍රදේශවාසීන් අදාල නිලධාරින්ට සිය ස්තුතිය පළ
කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත්
මෙරටට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරත වු ඉන්දිය ධිවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. කෝවිලන්තුඩුවට සහ
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු
වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 8
වයාවිලාන් ප්‍රදේශයේ ඔට්ටකපුලම් රෝමානු කතෝලික දෙමළ පාසල සහ ශාන්ත අන්තනිස් දේවස්ථානය ඇතුළු අක්කර 27ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර තිබේ. ඉඩම්
අපේ හදවත් දැදුරු කළ යුද්ධයේ පාෂාණ දෙස බලා සිටියා ඇති අපට මරණය ගෙනා ඔල්වරසන් ජයඝෝෂා මැද ඔබ රණවිරුවන්ගෙ පිළිම දෙස