දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 6ක් සඳහා තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබේ. රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, […]
දිස්ත්‍රික්ක 6ක් සඳහා තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබේ. රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, […]
ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ දී නිදන් හෑරීමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔට්ටුසුට්ටාන්, මුත්තියන්කට්ටු රක්ෂිතයේ මෙම සැකකරුවන් නිදන් හෑරීමට
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණය
මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ 2008 අප්‍රේල් 29 දින මුල් ගල් තබා ආරම්භ කළ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් විවිධාකාරයෙන් පීඩනයට
මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් යෙදුණු
ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු විසි දෙනෙකුට ඊයේ (2) දින ජනාධිපති
දේශපාලන මතවාදයක් පෞද්ගලිකව පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතු වල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක
අද (03) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව
ශ්‍රී පාද වන්දනා සමය දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමලුව වෙත
මැතිවරණයේදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කර දේශපාලනයෙහි කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා ජන්ද දායකයන් සහ ජනතාව අතර දැනුවත් කිරීමක් ඇති