නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. […]
කොටදෙණියාව හල්ඔළුව ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලිමෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොටදෙණියාව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව
යාපනය මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පලා ගිය ආවා කල්ලියේ සැකකරුවෙකුට මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර එකහමාරක සිරඳඞුවමක් නියම කර තිබේ.
මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය
මෑත කාලය තුළ යාපනයේදී සිඳුවූ කඩුවලින් පහරදීමේ සිද්ධියට සම්බන්‍ධ යැයි සැකපිට 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය දිස්ත්‍රික්ක නියෝජ්‍ය
තම අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසත්, ධීවරයන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන ලෙසත් ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික්ක ධීවරයන් අද දින උද්ඝෝෂණයක නිරතවූහ. ජාත්‍යන්තර ධීවර
මුල්ලේරියාව පොලිස් ස්ථානයේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ. අද උදෑසන රාජකාරිය
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා කරන තත්වයක් තුළ මැතිවරණය කල් දැමීමට අදාළව තිබූ බාධා සියල්ල අවසන්
පෙට්‍රල් හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. පෙට්‍රල් හිඟයක් ඇති
යාපනය තාරා කල්ලියේ දෙදෙනෙකුව පොලිස් විශේෂ කාර්‍ය බලකාය හා කෝප්පායි පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ. වඩමරාච්චිය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 21