ඌව මහ ඇමතිට යළි අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීමට එරෙහිව ගුරුවරු විරෝධතාවකට සැරසෙයි
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීමට එරෙහිව එළඹෙන 23 වනදායින් පසු විරෝධතා ක්‍රියාමාර්ග […]
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීමට එරෙහිව එළඹෙන 23 වනදායින් පසු විරෝධතා ක්‍රියාමාර්ග […]
ඉදිරි මහ කන්නය වෙනුවෙන් අවශ්‍ය රසායනික පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. කෘෂිකර්ම
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල
ආනයනික රත්‍රන්වලට වටිනාකම පදනම් කරගනිමින් 15%ක බද්දක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙනවා. පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක
සාමයත්, සංහිදියාවත් ශක්තිමත් කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යනබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය. අග්‍රාමාත්‍ය රනිල්
කේරළ ගංජා කිලෝ 37ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පුනරින් සංගුපිටි පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරි රථයකින් කේරළා ගංජා
මන්නාරම,ජෝශප්වාස් නගර් ප්‍රදේශයේ සිට අතුරුදහන්ව සිටි දරුවන් අට දෙනෙකුගේ පියෙකුගේ මළ සිරුරක් ඊයේ (18) සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි. මන්නාරම
ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා ඊයේ දිවයිනට පැමිණියා.ඒ මහතා ලබන 20 වනදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි. ඉරාන පාර්ලිමේන්තුවේ
මේ දිනවල උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් පවුල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම්
ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ඉන්දිය රජය උදව් කළ යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අවධාරණය