පෙට්ට්‍රල් නිකුත් කිරීම වාහනවලට පමණයි – විශේෂ චක්‍රලේඛයක්
පවතින තත්ත්වය සමනය වන තෙක් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට විශේෂ චක්‍රලේඛයක් නිතුක් කරමින් සියලු පිරිවුම්හල් […]
පවතින තත්ත්වය සමනය වන තෙක් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට විශේෂ චක්‍රලේඛයක් නිතුක් කරමින් සියලු පිරිවුම්හල් […]
යාපනය අරියාලයි, මනියන්තෝට්ටම් ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් ඊයේ (6) දින සවස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්
මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත
නාගොඩ ගෝනලගොඩ ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි හය දෙනෙකු නාගොඩ පොලිසිය විසින් ඊයේ (6) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්
අන්තර්ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19වන අන්තර්ජාතික සමුද්‍රීය සමුළුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක සහභාගිත්වයෙන් අද (07) කොළඹ කිංස්බර් හෝටලයේ දී
සයිටම් අර්බුදයට රජය විසින් ඉදිරිපත් කළ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කර
දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුදාහැර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය
ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලිල මුණසිංහ මහතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු දැඩී කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස
අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අද (06) දිවයිනට පැමිණීමට නියමිතය. ෂැනන් මහතා බංග්ලාදේශ
විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරිගොවියා නගා සිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන