ජාතික විශ්‍රාමික දිනය අදයි
ජාතික විශ්‍රාමික දිනය අදට (08) යෙදී තිබෙ. රාජ්‍ය සේවය වෙනුවෙන් දශක 3කට අධික කාලයක් සිය දැනුම, ශ්‍රමය හා කාලය කැපකර […]
ජාතික විශ්‍රාමික දිනය අදට (08) යෙදී තිබෙ. රාජ්‍ය සේවය වෙනුවෙන් දශක 3කට අධික කාලයක් සිය දැනුම, ශ්‍රමය හා කාලය කැපකර […]
බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළෙඳසැලක අද (08) අළුයම් කාලයේදී ගින්නක් හටගෙන ඇති අතර බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු
අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පූනගරි ප්‍රාදේශිය සම්බන්‍ධිකරණ කමිටුවේ තීරණය ද නොතකා මුක්කොම්බන් හරහා යාපනයට වැලි ප්‍රවාහනය කරන බව මුක්කොම්බන් ප්‍රදේශවාසීන් පවසති. මුක්කොම්බන් ප්‍රදේශයේ සිට
මඩකළපුව, කලුවාන්චිකුඩි ප්‍රදේශයේ පාලු ළිඳක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ දින සවස සොයා ගෙන තිබේ. ඉකුත් මළ සිරුර නරක්වී
මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘෘ හා තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
කිලිනොච්චිය දී පවත්වාගෙන යන මහාදේවා ළමා නිවාසයේ වද හිංසාවට ලක්වූ ළමුන් පස් දෙනෙකු ළමා පරිවාස හා ළමා ආරක්‍ෂක නිළධාරින් විසින්
පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රැස්විම් දහ දොළහක්
කාත්තාන්කුඩි, කල්ලඩි ප්‍රදේශයේ නිවසකින් රුපිලය් ලක්‍ෂ හැටක් වටිනා රත්‍රං සහ මුදල් තොගයක් සොරකම් කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී ඉන්දුනීසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස යළි මෙරටට පිටුහවල් කර තිබේ.