බණ්ඩාරනායක ගුණ සැමරුම අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වැනි ගුණ සැමරුම අද (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වැනි ගුණ සැමරුම අද (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් […]
පේදුරුතුඩුව – ව්‍යාපාරිමූලයි ප්‍රදේශයේදී ගංජා කි.ගෑ. 17ක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද සිඳුකළ වැටලීමකින් අනතුරුව 27 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට
උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට එක්සත් ජාතික පක්‍ෂයට කිසිඳු එකඟතාවයක් නොමැති බව එම පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හාෂිම් මහතා
සබරගමුව හයවැනි පළාත් සභාවේ නිලකාලය හෙට (26දා) මධ්‍යම රාත‍්‍රී 12.00න් පසු අවසන් වෙයි. 2012 වර්ෂයේ පැවැත්වුණ පළාත්සභා ඡන්ද විමසීමෙන් අනතුරුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට විදෙස් ගතවීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද (25) අවසර ලබාදී තිබේ. පෞද්ගලික
කොටි සංවිධානයේ කිසිඳු නායකයෙකු හමුදාව වෙත භාර නොවූ බව අධිකරණයට දැනුම් දී තිබේ. මුල්ලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ සම්බන්‍ධයෙන් හමුදා
උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීම පෙර සිට කරන ලද
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 2015 වසරේ කහවත්ත පොලිස්
මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ ළමුන් 250 දෙනෙකු යොදාගැනීම පිළිබඳව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග අපනයනය ඉහළ නැංවීමට උපරිම සහාය දෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා පවසයි.