කටුනායක දී රත්‍රං තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 45කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. […]
රුපියල් ලක්ෂ 45කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. […]
පොල් මිල ඉහළයාම සම්බන්ධයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය සෘජුවම වගකිව යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
රුපියල් මිලියන 1,824ක් වැය කරමින් උතුරු පළාතේ ඉදිකළ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව
පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ
වංචා, දූෂණවල නිරත පුද්ගලයන්ට එරෙහිව පවරනු ලැබූ අපරාධ නඩු විසඳීම සඳහා දැනට වසර විස්සකට ආසන්න කාලයක් ගත වන බැවින් එම
සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ
නව බදු පනත යටතේ කලාකරුවන්න්ගේට සහනයක් සැලසෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ පිළිබදව සදහන් කරමින් මුදල් අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ
පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකයින්ගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් ස්විස්ටර්ලන්තයේ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් උතුරු ප්‍රදේශයේ
සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ