සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම්
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහනුවර මහරෝහලේ සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ දී සායනික පුහුණුව ලබාදීමට කඩිනමින් පියවර […]
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහනුවර මහරෝහලේ සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ දී සායනික පුහුණුව ලබාදීමට කඩිනමින් පියවර […]
කොටි සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ නොකළ බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්
දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන්
අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්ෂිකව පවත්වන ජාතික දෙමළ භාෂා දිනය මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය හින්දු විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට
ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 1340ක ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් එය ලබාදීමට
ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. පුද්ගලික හේතු මත මෙම තීරණය
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. 2012.11.09වන දින
කිසිදු අයුරකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සාර්ක් කලාපීය නීතිය හා
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමග ධීවරයින් හත් දෙනෙකු නාවික
රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට නිසි තැන ලැබෙන්නේ නැති බවට සිදු