අල්ලස් කොමිසම මඟින් අධිකරණය හමුවේ නඩු 392ක්
පසුගිය වසර 05ක කාලය තුළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මඟින් අධිකරණය හමුවේ නඩු 392ක් පවරා ඇති බව එම කොමිසම […]
පසුගිය වසර 05ක කාලය තුළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මඟින් අධිකරණය හමුවේ නඩු 392ක් පවරා ඇති බව එම කොමිසම […]
ද්විත්ව පුරවැසිභාවය සම්බන්‍ධයෙන් මහධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවට අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 83ක් අවසන්වී තිබේ. මෙතෙක් ඔවුන්ට කිසිඳු විසඳුමක් ලැබී නොමැති තත්වයක වයසක
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල කර ඇති බෝම්මබ ප්‍රහාරය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම බියගුළු ප්‍රහාරය ආණ්ඩුවේ
මඩකළපුව කල්ලඩි පාලමදී සිඳු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (12) දින රාත්‍රීයේ සිඳු වූ
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන නේපාල ජනාධිපතිනී බිද්යා දේවි බන්ඩාරී මහත්මිය අද
චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ”එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කළ පෙත්සම ලබන 15වනදාට සළකා බැලීමට නියමිත බව වාර්තාවේ. ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු
එක්සත් ජාතින්ගේ 14 වන වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව මෙරට සංචාරයක නිරතව සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ඊයේ (12) පස්වරුවේ
උතුරු මුහුදේ කන්කසන්තුරය වරාය අාසන්න මුහදේ පාවෙමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ඊයේ (12) දහවල් සොයා ගෙන අැති බව