තනතුරු ගැන කලකිරීමට පත්වී සිටින ගෝඨාබය රාජපක්‍ෂ
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඪාබය රාජපක්‍ෂ මහතා තනතුරු කෙරෙහි කළකිරීමට පත්වී සිටියි. ඉදිරියේදී පත්වන රජයක කිසිදු තනතුරක් ලබාගැනීමට අපේක්‍ෂා නොකරන බව […]
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඪාබය රාජපක්‍ෂ මහතා තනතුරු කෙරෙහි කළකිරීමට පත්වී සිටියි. ඉදිරියේදී පත්වන රජයක කිසිදු තනතුරක් ලබාගැනීමට අපේක්‍ෂා නොකරන බව […]
නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සදහා දුරකථන අංක දෙකක් හදුන්වාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.
උතුර – නැගෙනහිර ප්‍රදේශවල ආරක්‍ෂාවට යුද හමුදා සාමාජිකයන් වැඩි කළොත් හොඳයි. එසේම බුද්ධි අංශ සාමාජිකයන් ද ඒ ප්‍රදේශවලට වැඩි කරනවා
ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (06) ඉන්දුනිසියාව බලා පිටත්ව
මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave – AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1500 ක් අත්අඩංගුවට
මරදාන පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මරදාන පොලිස් පරිශ්‍රයේ පිහිටි ඔහුගේ විවේක කාමරයේදී
ශ්‍රී ලංකාවේ පවතින ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ෆෙඩරල් පාලන ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත්, එමඟින් බලය බෙදිය යුතු බව එක්සත්
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේදී මාධ්‍යවේදීන්ට එල්ලවූ තර්ජනය මාධ්‍ය නිදහසට ඇතිවූ මර්ධනයක් බව යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයකදී පවසා තිබේ.
රජය හා ගෝලීය දෙමළ සංසදය එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබේ. ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය සහ
උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ මාධ්‍යවේදීන්ට යාපනය දිස්ත්‍රික්ක ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂවරයා නින්දිත සහ පහත් ආකාරයට බැණ වැදුණු පුවතක්