ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජාතික බෞද්ධ බුද්ධි […]
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජාතික බෞද්ධ බුද්ධි […]
ශතවර්ෂ ගණනාවක් පුරා එකිනෙකාගේ මතයන්ට, සංස්කෘතීන්ට හා චාරිත‍්‍ර වලට ගරු කරන සහජීවන පරිසරයක් සහිත ශ‍්‍රී ලංකාවේ, 11 වන ආසියානු රදගුරු
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 14 තෙක් යළි රිමාන්ඩ් කරන
ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාල වකවානුවේ ඝාතනයට ලක්වූ සහ පහරදීමට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්‍ධයෙන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමේදී ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්‍ධයෙන් කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව
නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් සිව්දෙනා දෙසැම්බර්
උතුරු පළාත තුළ ක්‍රියාත්මක “ආවා“ නමැති කණ්ඩායමේ බවට සැකපිට අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 11 දෙනෙකු ශරීර
මෙරට විසු කෘතහස්ත දේශපාලඥයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වැනි ගුණ සමරුව අද බන්ධනාගාර හා පුනරුත්ථාපන හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ලබන වසරේ මාර්තු මාසයේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතය. රුසියානු ජනපති ව්ලැද්මිර් පුටිං මහතාගේ විශේෂ ආරාධනාවක්
2015 වසරේ ජනවාරි 8 වැනිදා පැවැති ජනපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ. ඇතැම් නිලධාරින්