අතුරු වෛද්‍ය වෘත්තීයවේදීහු පැය 48ක වර්ජනයක්
ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ගැටලු නිසා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව අද (16) සහ […]
ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ගැටලු නිසා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව අද (16) සහ […]
ඊ.පී.ඩි.පී. පක්‍ෂයෙන් තමන් ස්ව කැමැත්තෙන් ඉවත් නොවන බවත්, උතුරු පළාත් සභාවේ විපක්‍ෂ ධූරයෙන් තමන්ව ඉවත් කරන ලෙස එක්සත් ජනතා නිදහස්
කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සැකකටයුතු වාහනයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට
රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ පැවති වද කඳවුරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ දැයි වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දැරූ නිලධාරියෙකු අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 462කට අධික මුදලක් වැය කර ඕස්ට්‍රේලියාවේ
ජනතාව මත අධික ලෙස බදු බර පටවමින් වත්මන් පාලකයින් අධි සුඛෝපභෝගි ජීවිත ගත කරන බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරයි.
අන්ත ජාතිවාදී මාධ්‍ය ප්‍රචාරකය නිරතව සිටින කල්ලි කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් හා අගමැතිවරයා ගෙන් පොලිස්පතිවරයාට නියෝගයක් ලැබී
ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල ගාස්තු වැඩිවීම අත්හිටුවා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි
”ආවා” නැමැති කණ්ඩායමට සම්බන්‍ධ යැයි දැනට 62ක් කියා හඳුනාගෙන ඇති බවත් එයින් 38 දෙනෙකු අත් අඩංගුවට ගෙන හයදෙනෙකු පිළිබඳව විමර්ශන
රජය විසින් ඉදිරිපත් කරන ලද මෙවර අයවැය තුළින් පළාත් සභා සදහා වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන බව පළාත් සභා