කිලිනොච්චියේ පොලිස් ජංගම සේවාවක් ආරම්භ කරයි..
කිලිනොච්චිය කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පුලියම්පොක්කනයි ප්‍රදේශයේ දර්මපුරි පොලිස් ස්ථානයේ මෙහෙයවීමෙන් ඊයේ (30) දින විශේෂ ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක […]
කිලිනොච්චිය කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පුලියම්පොක්කනයි ප්‍රදේශයේ දර්මපුරි පොලිස් ස්ථානයේ මෙහෙයවීමෙන් ඊයේ (30) දින විශේෂ ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක […]
2016 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 2800 දෙනෙකු, රිය අනතුරුවලින් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටියි.
මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 28වනදා සොයාගනු ලැබූ වෙඩි නෙවදින රථය පිළිබඳව තොරතුරු
යහපාලන ආණ්ඩුව කෝප් වාර්තාව ඇතුළු කිසිම වාර්තාවක් යටගහන්නේ නැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගියදා
යාපනයේ සැරිසරණ ‘ආවා ගෲප්’ සාමාජිකයන් ලෙස සැකකෙරෙණ පුද්ගලයන් දෙදෙනකු ඊයේ(30) දින අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ. යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ
ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් අතර පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විදේශ අමාත්‍ය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සඳුදා දින යාපනයේ සංචාරයක නිරතවන බව වාර්තාවේ. යාපනයට පැමිණෙන ජනාධිපතිවරයා විසින් පලාලි තෙල්ලිපලයි ප්‍රාදේශිය ලේකම්
වකුගඩු රෝගයට බලපා ඇති හේතු සහ එය නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන
දෙමළ වෙබි අඩවියක් අත්හිටුවා ඇති බව වාර්තාවේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙලෙස ඉකුත් වෙබ් අඩවිය තවකාලිකව අත්හිටුවා තිබේ.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. මහියංගනය