ජොන්සටන් FCID යට
හිටපු වෙළඳ කටයුතු ඇමැති පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකයට පැමිණ තිබේ. සහල් මෙට්‍රික් ටොන් […]
හිටපු වෙළඳ කටයුතු ඇමැති පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකයට පැමිණ තිබේ. සහල් මෙට්‍රික් ටොන් […]
දේශපාලකයන් විසින් පමණක් රට ගොඩනගන්න නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශී‍්‍ර ජයවර්ධනපුර
කනකාම්බිකයන් බෞද්ධ විහාරස්ථානයේ කටයුත්ත බුදු දහමට පැටහැනි ක්‍රියාවක් බව පෑලියගොඩ, ගංගාරාම මහා විහාරාධිපති වල්පොල විමලඤාණ නා හිමියන් පවසයි. අද අඟහරුවාදා
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මිග් යානා ගෙන්වීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවන්ට අදාළව විමර්ශනය කිරීමට අවශ්‍ය ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්ව ඇති බව
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථානු ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
නඩු ප්‍රමාදය පුද්ගලයින්ට මෙන්ම එය රටේ සංවර්ධනයට ද විශාල බාධාවක් වී තිබෙන බවත් එය අවම කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනිමට
බලය බෙදා හැරීමේදී උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකළ යුතු බව නැගෙනහිර පළාතේ මුස්ලිම් සිවිල් සමාජය අවධාරණය කරයි. මඩකලපුව, අම්පාර
IOC සමාගම මෙරට අලෙවි කරන සුපිරි පෙට්‍රල් සහ ඩීසල් මිල අද (9) සිට ලීටරයකට රුපියල් 2කින් අඩුකර තිබේ. ඒ අනුව
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හෙට (10) දිනයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස
පසුගිය 6 වන දා බොරලැස්ගමුව මස්ජිදයට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ. ත්‍රීරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය