නව කැබිනට් මණ්‌ඩලය හෙට දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.
නව කැබිනට් මණ්‌ඩලය හෙට (01) දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නව කැබිනට් මණ්ඩලය පත්කිරීම, […]
නව කැබිනට් මණ්‌ඩලය හෙට (01) දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නව කැබිනට් මණ්ඩලය පත්කිරීම, […]
අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන බදාදා (02)
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට පැමිණි මගියෙකුගේ සිය
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාව,නේපාලය සහ පකිස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා මහත් ගෞරවපූර්වකව ඊයේ (29) පිළිගනු ලැබීය.
සංවර්ධන සම්බන්‍ධිකරන කටයුතු සඳහා වූ ජගත් සංවිධානයේ අධ්‍යක්‍ෂක ගනී වික්නරාජාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඊයේ (28) දින මඩකළපුව දිස්ත්‍රික්ක ලේකම් හමුවී
වව්නියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී නිධන් හෑරීමට උත්සහ කළ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා
වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා
සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින්
බුදු දහමටත්, බුදු සසුනටත් ගරු කරන දැහැමි ජනතාවක් ලෙස බුදුන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන්කරමින්