කුරුණෑගල ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් 25 දෙනෙකුට තුවාල
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මර්ගයේ බඩගමුව, මූකලාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ. ලංගම බස් රථයක්, […]
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මර්ගයේ බඩගමුව, මූකලාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ. ලංගම බස් රථයක්, […]
ලබන 10 වනදා පැවැත්වීමට නියමිතව ඇති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක රැස්වීම් සියල්ල අද (07) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට ලබන (09) සිකුරාදා දින නිවාඩු ලබාදී තිබේ. තවද, ඡන්ද පෙට්ටි
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබියදීත් ඊට අවශ්‍ය නිවාඩු අනුමත නොකරන ආයතන ප්‍රධානීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය
කොළොන්නාව මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06)
හිටපු මහබැංකු අධිපති මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු පර්පචුවෙල් සමාගමට ලබාදී ඇති බවට මහබැංකු බැඳුම්කර කොමිසම පැහැදිලිව සදහන් කර තිබෙන
පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් දස දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. අද (06) උදෑසන 08.30 ට
බලන්ගොඩ පොලීසිය විසින් කසළ තේ කිලෝග්රෑම් 6,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කසළ තේ රැගෙන
සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා අනාවරණය වීමත් සමග සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ