චීනයේ ඇතිවූ භූ කම්පනයකින් 8ක් මියයයි..
චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. රිච්ටර් පරිමාණ ඒකක 7.5ක භූ කම්පනයක් ඇති වූ බවයි […]
චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. රිච්ටර් පරිමාණ ඒකක 7.5ක භූ කම්පනයක් ඇති වූ බවයි […]
දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ ඉන් මහතා තේරී පත්ව තිබේ . ඊයේ පැවති මැතිවරණයෙන් මූන් මහතා
අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනයට තුඩුදුන් හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගනුදෙනු සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම හේතුවෙන් එෆ්.බී.අයි. සංවිධානයේ අධ්‍යක්ෂවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට
අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක තනතුරට පත්කර ඇති මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් බැරැක් ඔබාමා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇති බව ධවල
ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතධාරීයකු වන වයස අවුරුදු 39ක්වු එම්මානුවෙන් මැක්‍රෝන් එරට 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී ඇත.
දිල්ලියේ ශිෂ්‍යාවක දූෂණයකර මරා දැමීමේ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. අභියාචනය ප්‍රතික්‍ෂේප
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර අැති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දින මධ්‍යම රාත්‍රීෙය් බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව නිල වශයෙන්
තුර්කි ජනාධිපති රිසෙෆ් තයිෆ් එර්දොආන් මහතා දෙදින නිල සංචාරයක නිරත වීමට ඊයේ රාත්‍රියේ ඉන්දියාවට පැමිණි තිබේ. ඉන්දියාවත් පාකිස්තානයත් අතර තිබෙන
සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ. පිපිරීමේ හඩ නගරය පුරාම පතිරුණු බව එහි සිටින
තුර්කියේ සිට ග්‍රිසීය බලා සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් බෝට්ටුවක් ග්‍රිසීය ආසන්න මුහුදු තීරයේ දී පෙරළී යාමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව