යුනෙස්කෝ සංවිධානයට කැනඩාවෙන් ඩොලර් ලක්‍ෂයක්
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයට ඩොලර් ලක්‍ෂයක මුදලක් ලබාදීමට කැනඩාව තීරණය කර ඇති බව එරට […]
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයට ඩොලර් ලක්‍ෂයක මුදලක් ලබාදීමට කැනඩාව තීරණය කර ඇති බව එරට […]
තුර්කියේදී රුසියානු තානාදිපති අන්ද්රේයි කාලොෆ් වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය ගොස් ඇති බව වාර්තාවේ තානාපතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ තුර්කියේ අන්කාරා නුවර
ජෝර්දානයේ ප්‍රසිද්ද සංචාරක ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය ගොස් තිබේ. කැනේඩියනු ජාතිකයෙක් සහ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කි මූන් මේ මස අවසානයේ තනතුරින් ඉවත්වීමෙන් පසු දකුණු කොරියාවේ ජනාධිපති පදවිය සඳහා තමා තරඟ
නොවැම්බර් මාසයේ ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සිදුවී යැයි කියන රුසියානු සයිබර් ප්‍රහාර පිලිබඳ ප්‍රතිචාර දක්වන බව ජනාධිපති බරක් ඔබාමා
එක්සත් ජාතීන් සංවිධානයේ මීළඟ මහලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් මහතා දිව්රුම් දී තිබේ. වත්මන් මහ ලේකම් බැන් කී මූන් මහතාගේ ධූර
සාම ප්‍රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බව කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි. මෑතකදී ෆාර්ක් ගරිල්ලන් (FARC) සමග
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අද (09) යි. ඒ නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධි ජාතික සමුළුවක් කොළඹදී පැවැත්වීමට
පාකිස්ථානයේ කරාච්චි නුවර හෝටලයක අද (5) දින ඇතිවූ ගින්නකින් 11 දෙනෙකු මිය ගොස් තවත් 75 දෙනෙකු තුවාල ලබා ඇති බව
ඕස්ට්‍රියාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේ දී හරිත පක්ෂයේ හිටපු නායක ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට