දකුණු කොරියා ජනපතිනියට එරෙහිව හයවන සතියටත් විරෝධතා
දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් ලක්ෂ ගණන් ජනතාව හයවන සතියටත් සෝල් නගරයේදී […]
දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් ලක්ෂ ගණන් ජනතාව හයවන සතියටත් සෝල් නගරයේදී […]
රුසියාව විසින් දෙනුලැබ ඇති ප්‍රතිඥාවන් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන මෙන් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(CIA)අධ්‍යක්ෂවරයා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත්ව සිටින
දශක පහකට ආසන්න කාලයක් කොලම්බියානු රජය සහ පාර්ක් කැරළිකරුවන් අතර පැවැති ගැටුම්කාරි තත්වය නිමා කිරීමේ අරමුණින් සංශෝධනය කළ නව සාම
ලෝකයේ සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්තයකු සේ සැලකෙන කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ඊයේ සවස් වනවිටසිය ජීවිතයෙන් සමුගත් බව
ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් ප්‍රදේශයේ පැල්පත් නිවාස පිහිටා තිබෙන ස්ථානයක අද උදෑසන ඇතිවූ ගින්නකින් 3 දෙනෙකු මියගොස් තවත් 3ක් තුවාල
දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිය ගම් බිම් හැර දමා බංගලාදේශය වෙත පළා ඒමට බල කෙරෙන මියන්මාර හමුදා ප්‍රහාර සම්බන්ධයෙන්
ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම රිච්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව වාර්තාවේ. භූ චලනයෙන් අනතුරුව ජපානයේ
බංග්ලාදේශයේ චෝදනාව මියන්මාරය ප්‍රතික්‍ෂේප කර තිබේ. මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් රටේ උතුර දේශසීමාව ඔස්සේ බංගලාදේශයට ඇතුල්වීමට පටන්ගෙන ඇති බවට බංගලදේශය
ශ්‍රී ලංකාවතුල සුදු වෑන් මඟින් පැහැරගෙන යාමේ සිද්ධින් තවඳුරටත් සිදුවන බවට වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර ස්වෙච්ඡා ආයතනයේ නියෝජ්‍ය සභාපති පෙලිසි කයිර්
මියන්මාර රක්කයින් ප්‍රාන්තයේ සියළු පාර්ශවයන් නීතිගරුකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන් සංවිධානයේ හිටපු ලේකම්වරයා ඉල්ලා තිබේ. කලහකාරි ලෙස හැසිරුණු