සිම්බාබ්වේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි..
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වසර 37ක කාලයක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ මුකාබේ මහතා සාමකාමී […]
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වසර 37ක කාලයක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ මුකාබේ මහතා සාමකාමී […]
ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව නම් කර ඇත. ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව
දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරුගේ හැත්තෑවන විවාහ සංවත්සරය අදට(20) යෙදී තිබේ. බ්‍රිතාන්‍ය රාජකීය යුවලක් ඉතිහාසයේ පළමුවරට ප්ලැටිනම් විවාහ
එංගලන්තයේ බකින් හැම්ෂයර් ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන් යානයක් සහ හෙළිකොප්ටර් යානයක් ගැටීමෙන්
සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි. එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම
ඉරාන- ඉරාක ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 452ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලබා ඇති ගණන 7000 ඉක්මවා ඇති බව ද
කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ලූබුම්බාෂි සිට ලූනා දක්වා ගමන් කරමින් සිටි ඉන්ධන
ඉරානය සහ ඉරාකය අතර උතුරුදිග දේශසීමා කලාපයේ භු කම්පනයක් හට ගෙන තිබේ. රිච්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් වූ
ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. අලුතින්ම ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඩී.එම්.කේ පක්ෂ නායක එම් කරුණානිධිගේ සුවදුක් විමසා බැලීමට චෙන්නායි නගරයට පැමිණ ඇත. චෙන්නායි නගරයේ පිහිටි කරුණානිධිගේ