ජනපි‍්‍රය ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට
නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල. පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට […]
නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල. පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට […]
සුවිසර්ලන්ත අධිකරණයට එරෙහිව දෙමළ ජාතිකයන් විරෝධතාවක් පවත්වා තිබේ. කොටි සංවිධානයට මුදල් එක්රැස් කළැයි චෝදනා මත 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා
ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා නිවස්වලට ගිය අපේක්‍ෂකයෙකුගේ යතුරු පැදියක් සොරකම් කර ඇති බවට සාවකච්චේරිය පොලිසියේ පැමිණිලි කර තිබේ. සාවකච්චේරිය ප්‍රාදේශය
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව නිල තැපැල් ඡන්ද දැක්වීම් පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11දා සිදුකිරීමට නියමිත බව අතිරේක මැතිවරණ කොමසාරිස්
පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි
වැල්ලවාය ඇල්ල පාර තුනේ කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්කාගාරයක් වැටලීමට පොලීසිය සමත්වී තිබේ. අධිසැර ස්ප්‍රීතුවලට
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජා අද (09) පැවැත්වේ. ඒ, උතුරු – දකුණු කොරියා දේශ සීමා නගරයක්
කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ ඡායාරූප සහ කොටි සංවිධානයේ ලාංඡනය සහිතව 2018 නව වසර සඳහා ෆේස්බුක් මඟින් සුබ පැතුම් පළ කළැයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. දීර්ඝකාලීන සැලසුමක් මත මෙම පත්කිරීම් සිදුකළ බව
පළාත් පාලන මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරනවා.