මෙක්සිකෝවේ සිඳුවූ රිය අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. එයින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර […]
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. එයින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(20) ආරම්භ වේ. පළමු
විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපයේ වන විනාශය පිළිබඳව විගණාධිපතිවරයාගේ විශේෂ පරීක්ෂණ වාර්තාව අද පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත බව වාර්තාවේ.
ඊයේ (19) වනවිට දින 09ක් පුරා සත්‍යග්‍රහයේ නිරතව සිටි විදුලි සේවකයෝ සිය සටන ජයග්‍රහයෙන් නිම කළ බව ලංකා විදුලිබල මණ්ඩල
ජාතියේ අනාගතය වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා අප විසින් ඉටුකළයුතු වගකීම් සහ යුතුකම් කාර්යක්ෂමව හා නිසිලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ජනාධිපතිතුමා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මැලේසියානු අගමැති නජීබ් රසාක් මහතාව, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා අද (19) දින කොළඹ
නාම යෝජනා සැකසීමේ දී ආසන වෙන් කිරීම සම්බන්‍ධයෙන් අවසන් තිරණයක් නොගෙන ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂ
යාපනය මානගර සභාව සඳහා ආසන වෙන්කිරීමේදී බුලොට් පක්‍ෂයට අසාධාරණයක් සිඳුව ඇති බව පවසා ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. අද (19)පෙරවරුවේ අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ