වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් වසා දැමේ
නේවාසිකාගාරවල සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ හතරක් වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය […]
නේවාසිකාගාරවල සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ හතරක් වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය […]
ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ භාර ගෙන තිබේ. නව අමාත්‍යධූරය සමඟ තමන් වෙනුවෙන්
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී පැවැත්වේ.
අමෙරිකාවේ වොෂිංටන්හි සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 80ට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර
පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ආණමඩුවේදී ඊයේ (18) විවෘත කෙරිණ. ආණමඩුව, මුන්දලම, මංගලඑළිය, අම්බලම වීදිය යන ස්ථානයේදී විවෘත කෙරුණු
යාපනයේ ප්‍රදේශ රැසකදී ඊයේ දින නාඳුනන පිරිසක් විසින් පුද්ගලික ආයතනයකට අයත් රූපවාහින් විකාශන කේබල් සම්බන්‍ධතාවන් කපා විනාශ කර තිබේ. මේ
ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පෙබරවාරි 10 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාව අද දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඉකුත් රජය පැවැති සමයේ වෙළෙඳ පොළේ
පළාත් පාලන ආයතන 248 ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් ආරම්භ වේ. ලබන 21 වනදා මධ්‍යාහ්න දක්වා නාම යෝජනා