SRILANKAN NEWS

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති තාවකාලික තහනම ඉවත් කර ගැනීමට කටයුතු කරනවා – ජනපති

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට […]

SRILANKAN NEWS

මීටියාගොඩ දී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු මීටියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මීටියාගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත

SRILANKAN NEWS

තැපැල් වෘත්තිය සමිතියෙන් අද විරෝධතාවක්..

අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින්

SRILANKAN NEWS

ජනතාවගේ ප්‍රහාරයට මුහුණදීමට නොහැකිව පලාගිය ආයුධ කල්ලිය පොලිසියට කොටුවෙයි..

යාපනය කෝන්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක මංකොල්ල කෑමට තැත් කළ කඩු කල්ලියේ පුද්ගලයන්ව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 18 සහ 22 හැවිරිදි

SRILANKAN NEWS

දියතලාව ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප‍්‍රධානත්වයෙන්

දශක තුනකට ආසන්න ත‍්‍රස්තවාදය හමුවේ පැන නැගුණු සියලූ අභිීයෝග අභිතව ජයගත් ශී‍්‍ර ලංකා යුද හමුදාව ඒ තුළින් ලබා ඇති අත්දැකීම්

SRILANKAN NEWS

උතුරේ ගුරුවරුන්ගෙන් ශිෂ්‍යාවන්ට ලිංගික අතවර ඉහළයි: දඬුවම ස්ථාන මාරුවක් පමණයි:

උතුරේ පාසල් ශිෂ්‍යාවන් ගුරුවරුන් අතින් ලිංගික අතවර වලට ලක්වීම වැඩිවී ඇතත් පළාතේ දේශපාලනඥයින් ඔවුන්ට දඬුවම් කිරීමට කටයුතු කිරීම වෙනුවට ඔවුන්

SRILANKAN NEWS

බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ මාර්ගය ගිලා බසී..

බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇතැයි වාර්තා වේ. බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති

SRILANKAN NEWS

වව්නියාව නගරයට සී.සී.ටී.වී කැමරා පද්ධතියක්…

වව්නියාව නගරයේ සිදුවන සොරකම් හා අපරාධ අවම කරගැනීමේ අරමුණින් නගරය පුරා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට තිරණය කර ඇත. වවුනියාව

SRILANKAN NEWS

ඇතැම් ඝාතන සිද්ධීන් සම්බන්‍ධයෙන් සාවද්‍ය ලෙස චෝදනා කරනවා – ඊ.පී.ඩී.පී.

ඇතැම් ඝාතන සිද්ධීන් සම්බන්‍ධයෙන් සාවද්‍ය ලෙස චෝදනා එල්ල කරන බව ඊ.පී.ඩී.පී. පක්‍ෂය පවසයි. සන්ඩේ ලීඩර් පුවත්පත් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ

SRILANKAN NEWS

සාවකච්චේරිය නගර සභාවට තමිලරසු පක්‍ෂයෙන් තරඟ කරනවා –

ඉලන්කයි තමිලරසු පක්‍ෂයෙන් සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් 7 දෙනා, තමන් මැතිවරණයෙන් ඉවත් වන

Scroll to Top