නවදිල්ලියේ වායු දූෂණය තවඳුරටත් ඉහළට
ඉන්දියාවේ නවදිල්ලි අගනගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. උෂ්ණත්වය පහළ යාම සහ සුළගේ වේගය අඩු වීම මීට හේතු වී […]
ඉන්දියාවේ නවදිල්ලි අගනගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ. උෂ්ණත්වය පහළ යාම සහ සුළගේ වේගය අඩු වීම මීට හේතු වී […]
කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා ඇති
දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර අද (05) පෙරවරුවේ
ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රීලංකාවට ඇතුළුවීම වැළැක්වීමට විශේෂ ආරක්ෂණ. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක
කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන් භූමියේදී කරයිච්චි ප්‍රාදේශිය සභාව විසින් පසුගිය දින ඉදිකළ උද්භිද උද්‍යානය යන නාම පුවරුව ඊයේ
යාපනය, සාවකච්චේරිය මීසාලයි ප්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් තරුණයෙකුට කඩුවලින් පහරදී තුවාල සිඳුකර ඇති බව වාර්තාවේ. ඊයේ (4) දින රාත්‍රී 7.30ට
නොච්චියාගම ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදි අමතර කොටස් අලෙවිසලක සිදුකරගෙන ගිය මෙම
හෙරොයින් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි එක් සැකකරුවෙකු සතුව තිබී ගිනි අවියක් ද සොයා ගත් බව
මන්නාරම – තලයිමන්නාරම මාර්ගයේ පිහිටි සොහොන් භූමියකින් ඊයේ දින මළ සිරුරු 15ක් ගොඩගෙන තිබේ. මන්නාරම කතෝලික සභාව විසින් අධිකරණය වෙත