වාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්..
මඩකළපුව, කල්කුඩා කොට්ඨාශයේ පළාත් පාලන සීමා නිර්ණයදී දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් බෙදීම හෙලාදක වාලයිචේනයි ප්‍රදේශයේ අද දින දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. වාලයිචේනයි […]
මඩකළපුව, කල්කුඩා කොට්ඨාශයේ පළාත් පාලන සීමා නිර්ණයදී දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් බෙදීම හෙලාදක වාලයිචේනයි ප්‍රදේශයේ අද දින දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. වාලයිචේනයි […]
දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර පැවැති විරෝධතාවයට දේශපාලන සිරකරුවෙකු ලෙස බන්‍ධනාගාරයේ සිට නිදහස් වූ කෝමහන් සුදු කොඩි රැගෙන එක්විය. යාපනය
ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම
වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම
තුන් වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පළ කර
රුපියල් විසිදහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් කොල්ලුපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින්
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (23) කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා
ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ
පුල්මොඩෙයි ඛණිජ වැලි සංස්ථාවේ සේවකයන් අද උදැසන සිට වැඩ වර්ජණයක් ආරම්භ කළ බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. වැඩ වර්ජනය
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කටාර් රාජ්‍ය බලා පිටත්ව යනවා. දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා කටාර්