ඉරණයිතිව් ප්‍රදේශයේ ඉඩම් මැනීමේ කටයුතු ආරම්භ වේ – පූනගරි ප්‍රාදේශිය ලේකම්
කිලිනොච්චිය, පූනගරි ප්‍රාදේශිය ළේකම් කොඨාශයට අයත් ඉරණයිතිව් ප්‍රදේශයේ ඉඩම් මැනීමේ කටයුත්ත සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයෙහි අනුමැතිය පසුගිය බ්‍රහස්පතින්දා දින ලැබුණු බව […]
කිලිනොච්චිය, පූනගරි ප්‍රාදේශිය ළේකම් කොඨාශයට අයත් ඉරණයිතිව් ප්‍රදේශයේ ඉඩම් මැනීමේ කටයුත්ත සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයෙහි අනුමැතිය පසුගිය බ්‍රහස්පතින්දා දින ලැබුණු බව […]
ඉන්දිය රජයේ රුපියල් මිලියන 90ක වියදමින් වාහන හා උපකරණ යාපනය විශ්ව විදයාලයේ කිලිනොච්චිය කෘෂිකර්ම හා කාර්මික පීඨයට ලබාදී තිබේ. එම
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවති අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ. ඒ, අනුව ශ්‍රී
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ විසඳුම ඉදිරි දින දෙක හෝ තුන තුළ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා
ආහාර වර්ජනයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකර ඔවුන්ව නිදහස් කළ යුතු යැයි අවධාරණය කරමින් යාපනය සරසවි සිසුන් විසින් අත්සන්
යාපනය අරියාලයි ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයා මියගොස් තිබේ. කුරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි විමල් වීරවංස අභියෝගයක් සිදු කර ඇති බවත් එම විවාදය විමල්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂ
පුස්සැල්ලාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන වසා හර්තාල් ව්‍යාපාරයක් හා දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශිය සභාවට අයත් පෙරට්ටාසි වතුකරයට
නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් 6 දෙනෙකු එරාවුර් තලවායි සවුකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එරාවුර් පොලිසියට