ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩසටහන් සඳහා ජපාන සහයෝගිතා බැංකුවේ පූර්ණ සහය
මෙරට ආර්ථික වැඩසටහන සඳහා පූර්ණ සහය දක්වන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමනාකාර […]
මෙරට ආර්ථික වැඩසටහන සඳහා පූර්ණ සහය දක්වන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමනාකාර […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කුලියාපිටිය ආඩිගම ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන්
පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි’ 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවර
ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු සයිඩ් මැක්සුල් හකීම් මහතා ඊයේ(16) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ
කැනඩා රජයේ ආධාර යටතේ සංක්‍රමණිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සදහා රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක්
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ (16) සමත්විය. කාසියේ වාසිය
යාපනය සරසවි ශිෂ්‍ය සංගමයේ සිසුන් අද (16) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවී තිබේ. ආණ්ඩුකාර නිල නිවසේ පැවැති
ලබන වසරේදි උතුර නැගෙනහිර ප්‍රදේශවල රුපියල් මිලියන දෙදාහක වියදමින් නිවාස 50 දාහක් සහ ජීවනෝපාය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව
අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකු අද
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි