යාපනය සරසවි සිසුන්ගේ විරෝධතාවය තාවකාලිකව අත්හිටුවයි..
උපවාසයක නිරතවූ යාපනය සරසවි සිසුන් තම විරෝධතාවය තාවකාලිකව අත්හිටුවා තිබේ. අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම […]
උපවාසයක නිරතවූ යාපනය සරසවි සිසුන් තම විරෝධතාවය තාවකාලිකව අත්හිටුවා තිබේ. අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම […]
පළාත් පාලන නව සංශෝධන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා 6ක් පිහිටුවීමට තීරණය කර ඇති බව පළාත් සභා සහ
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ලබන 23 වනදා දක්වා වසා දමන බවට එහි පාලන අධිකාරිය නිවේදනය කර තිබේ. සිසුන් දෙපිරිසක් අතර
යාපනය ආනාකෝට්ටෙයි ප‍්‍රදේශයේදී රුපියල් 50000 කට අධික වටිනාකමින් යුත් හෙරෝයින් ග්‍රෑම් 2ක් හා මිලිග්‍රෑම් 150ක් අලෙවිකිරීම සඳහා රැගෙනයමින් සිටි අයකු
සමඟිය අප රටට පමණක් නොව මුළුමහත් ලෝකයේම පැවැත්මට අත්‍යවශ්‍යයි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දීපවාලී දිනය නිමිත්තෙන් සුභ පැතුම්
කරුණාව හා සෙනෙහස පතුරවාලන දිනයක් ලෙසද අද දිනය සැලකිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දීපවාලී දිනය නිමිත්තෙන් සුභපැතුම්
වත්තල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (17) දින රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක්
දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම් Tehmina
ආහාර වර්ජනයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා යාපනය සරසවි සිසුන් මාරාන්තික
නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපති