අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීමක්..
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක කහිපයකට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත‍්‍රික්ක 03කට නාය යැමේ අනතුරු ඇඟවීමක් නිකුත් […]
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක කහිපයකට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත‍්‍රික්ක 03කට නාය යැමේ අනතුරු ඇඟවීමක් නිකුත් […]
මහරගම – නාවින්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින්
ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක ඇති වූ හදිසි පිරිපීමක් නිසා මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, පැලන්වත්ත, මත්තෙගොඩ, මීපේ, හෝමාගම, පාදුක්ක සහ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය අද පස්වරු 2.30 ට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. “ජනබලය හරි අතට” යන තේමාව
කිලිනොච්චිය ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ. එහිදී ඇයගේ සැමියා බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.
ඉදිරි පැය 24 තුලදී බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව යන පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්හි ශක්තියත් දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රාන්ස් ඇඩම්සන් මෙනවිය ඊයේ (02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය (01) ප්‍රාදේශීය සංවර්ධන