ඉංගිරිය ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ඉංගිරිය, හඳපාන්ගොඩ ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. සංවිධානාත්මක අපරාධ […]
ඉංගිරිය, හඳපාන්ගොඩ ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. සංවිධානාත්මක අපරාධ […]
සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා (Chief of Mission of the International Organization for Migration –
රාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳ ව එම අංශවල ප්‍රධානීන් වගකිව යුතු බව ද
සියලුම මුස්ලිම් පාසල් වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට
ජිනීවා නුවර සිට පැමිණි එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෙකු වන තෝමස් මහතා සහ ශ්‍රී ලංකාවේ යු.එන්.එච්.සි.ආර්. ආයතනයේ නියෝජිතවරයා අද
පසුගිය 11 වනදා කිලිනොච්චිය උරුද්‍රපුරම් ගොවි ජන සේවා නිලධාරිවරයාට ඇතම් පිරිසක් විසින් පහරදීමට තැත් කිරීමට හෙළා දැක අද (17) දින
නල්ලූර් ප්‍රදේශයේ පිහිටි දිලීපන්ගේ අනුස්මරණ ස්මාරකය ප්‍රතිසංස්කරණය කර එය නඩත්තු කිරීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇති බව උතුරු පළාත්
දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන ඉල්ලීමයෙහි වැදගත්කමට හානියක් වන අයුරින් ඇතම් පිටස්තර බලවේගයන් සැලසුම් සහගත ක්‍රියාත්මක වන බවට යාපනයේ සිට නිකුත්
නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය රටට උදා කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවාගන්නා ලද සම්මුතිවාදී
එක්සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක් අද (17 දා) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අද සවස 3.00