කිලිනොච්චියේ යුද්දය හේතුවෙන් වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට පියවර..
යුද්දය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්‍ධයෙන් කිලිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා සොයා බලා තිබේ. පසුගිය 2009 […]
යුද්දය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්‍ධයෙන් කිලිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා සොයා බලා තිබේ. පසුගිය 2009 […]
යාපනය විදුලි බල ආයතන මාර්ගයේ නීති විරෝධි ලෙස ඉදිකර ඇති වෙළඳසැල් නවයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත අද (16) දින
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ධීවර ජැටි අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව පැවැසේ. පූනගරි ප්‍රාදේශිය ලේකම්
ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්විය යුතු යැයි ඉල්ලා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා විසින් එක්සත් ජාතීන් සංවිධානයේ ලේකම්, මානව
ඕනෑම රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මත බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක
අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර
ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටද ප්‍රමිතියක් ඇතිකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ආයුර්වේද ක්ෂේත්‍රයේද ව්‍යාජ වෛද්‍යවරුන් සිටින බව අමාත්‍යවරයා කියා
කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ හමුදාව යටතේ තිබු ජනතා ඉඩම් අක්කර 38ක් නැවත ජනතාව වෙත ලබාදී තිබේ. පසුගිය කාලයේ යුද හමුදා කඳවුරක්
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ සියලු ආගම් සහ ජාතීන් එක්සත්කරන පක්ෂයකට පමණක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. රාජ්‍ය