රටේ යහපත උදෙසා ජනපති හා අගමැති එක්වී කටයුතු කළ යුතුයි – සම්බන්‍ධන්
රටේ යහපත උදෙසා ජනාධිපති හා අගමැති එක්වී කටයුතු කළ යුතු යැයි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ. ඊයේ (4) […]
රටේ යහපත උදෙසා ජනාධිපති හා අගමැති එක්වී කටයුතු කළ යුතු යැයි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ. ඊයේ (4) […]
විදේශ අමාත්‍ය රවී කරුණානායකට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී
රුපියල් කෝටියක් පමණ වටිනා රන් බිස්කට් දහසයක් පොලීසියට නොදන්වා ළග තබාගත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. රන් බිස්කට් එකක වටිනාකම
කොළම සිට මන්නාරම බලා ධාවනය වන දුම්රියේ බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වව්නියාව
හිටපු පොලිස් නිලධාරිනියක වූ පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ආරක්‍ෂාව සපයමින් සිටියදී සිදු වූ වෙඩි තැබීමකින් මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ යළි
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රෙලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ. පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිස
ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් පරිගණක ලබාදී තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන් සඳහා චීන රජය විසින් ප්‍රදානය
රුපියල් කොටියකට අධික වටිනාකමින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක රේගුව නිළධාරින් විසින් සැකකරුවන්ව අත්අඩංගුවට
කෘෂිකාර්මික රටක් වුවද ගොවි ආර්ථිකය නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් රටේ ගොවි ජනතාවගේ ගැටළුවලට
සියළු දෙනාම එක්වී දේශපාලන විසඳුම පාර්ලිමේන්තුව තුළින් ලබාගමු ආර්ථික සංවර්ධන වේගය වැඩි කර ආර්ථික සංවර්ධනයක් ලබාගෙන සීග්‍රයෙන් ගමන් කරමු යැයි