මුදල් විශුද්ධිකරණය පිළිබඳ 20වන වාර්ෂික සමුළුව අද
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20වන වාර්ෂික සමුළුව අද (17) සිට 21දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය. ජනාධිපති […]
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20වන වාර්ෂික සමුළුව අද (17) සිට 21දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය. ජනාධිපති […]
උතුරු පළාත් ප්‍රවාහ ඇමැති පා. ටෙනිස්වරන්ව, (ටෙලෝ) පක්‍ෂයේ ඉල්ලීමකට අනුව ධූරයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් රජය සුළු වැඩ කොටසක් සිදුකර තිබේ. නමුත් අපි බලාපොරොත්තු වූ තරමට කිසිවක් සිදු නොවූ බව දෙමළ
මුල්ලතිව් දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම අඩුවීම හේතුවෙන් ගොවිතැන්, මිරිදිය ධීවර කටයුතු ඇතුළු ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවයට මුහුණ
මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කැලෑ විනාශ කරමින් එහි සැලසුම් සහගතව ජනවාස ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පළ කරමින් අද (16) දින විරෝධතාවක් පවත්වා තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ජූලි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. හෙතෙම
කෝනාර මුදියන්සෙලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න හෙවත් කේ. එම්. පී. රාජරත්න නැමැති දේශපාලඥයෙකු කලකට ඉහතදී අපට සිටියේය. 1952 මහ මැතිවරණයෙන් ඔහු පරාජය
මීගමුව නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කාන්තාවන් 7
විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීමත් සමග මෙරට ගම්මිරස් සඳහා නිසි මිලක් නොලැබීම, මෙරට ගම්මිරිස් විදේශිය ගම්මිරිස් සගම මිශ්‍රකර නීතිවිරෝධීව අපනයනය කිරීම, ඒ
හෙට (17) සිට මැදවච්චිය – තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දින කිහිපයක් සඳහා බවයි දුම්රිය