අධිකරණයට භාරවූ ඥානසාර හිමියන්ට ඇප
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර […]
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර […]
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකරමින් බ්‍රසල්ස් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී බෙල්ජියම් හමුදා භටයන් විසින් වෙඩි තබන ලද පුද්ගලයා මිය ගිය
හෙරොයින් ළග තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ පොලිස් වසමේ සිදුකළ මෙහෙයුම්වල දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පෑලියගොඩ, පෙතියාගොඩ
නීති විරෝධී උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය , වෛද්‍ය පීඨ ශිෂ්‍ය
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු තමන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය පැය 24 කින් තාවකාලිකව කල් දැමූ
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති (TUNG – Lai Maruge ) තුංග් ලායි මාර්ග් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක
පසුගියදා ඇති වු ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් මේ වන විට
ගරට තුළ ජාතිවාදය අවුස්‌සමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලඥයින් සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ මෙම තත්ත්වයට
ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්‍යාධාර නිල වශයෙන්
දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී සතුරා සහ මිතුරා හඳුනා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ, ජනාධිපති