ආපදාවෙන් විපතටපත් ජනතාවට පාර්ලිමේන්තුවේ සංවේගය
අයහපත් වර්ෂාව හේතුවෙන් විපතටපත්ව, ජීවිත අහිමිව, දහස් ගණනාවක් ජනතාව විපතට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සංවේගය පළ කරන බව කතානායක කරූ ජයසූරිය […]
අයහපත් වර්ෂාව හේතුවෙන් විපතටපත්ව, ජීවිත අහිමිව, දහස් ගණනාවක් ජනතාව විපතට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සංවේගය පළ කරන බව කතානායක කරූ ජයසූරිය […]
පාකිස්තානයෙන් ආනයනය කළ බාස්මතී සහල් පරිභෝජනයට නුසුදුසු ප්ලාස්ටික් සහල් වර්ගයක්යැයි කියමින් සතොස කීර්ති නාමය විනාශ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින
දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින
ත්‍රීකුණාමලය මූතූර් මලිගතිව් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක්කළ සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට පත්වූ සැකකරුවන් පස් දෙනා ලබන 12 වනදා
කතරගම බස්නායක නිළමෙ සමඟ වූ හමුවකදී හින්දු සම්මේලනයේ උප සභාපති ආරු තිරුමුරුහන් පවසයි.. දෙමළ පාරම්පරික ප්‍රදේශවල අලුතින් බුදු පිළිම තැන්පත්
පානීය ජල බෝතල් බෙදා හැරීමේ හිමිකම ලබා දෙන බව පවසා රුපියල් කොට් හතරකට වැඩි මුදලක් වංචා කළ කණ්ඩායමකට අයත් දෙදෙනෙකුව
යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 33,000කට අයත් පුද්ගලයින් 121,000ක් දෙනාට පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන්
කිලිනොච්චි පලෙයි හිදී ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී පොලිස් නිල රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසය
බුලත්සිංහල තිබ්බොට්ටාව කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස්.කේ. සේනාධීර මහතා පවසයි. මෙම
නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මරණයට පත් වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර හා