උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්
තවදුරටත් මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව පවසනවා. එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හැන් සොන් යොල් […]
තවදුරටත් මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව පවසනවා. එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හැන් සොන් යොල් […]
වියට්නාම් සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල ඛේදවාචකය හේතුවෙන් සිය වියට්නාම් සංචාරය කෙටි කිරීමට තීරණය කර තිබෙන බව අග්‍රාමාත්‍ය
හික්කඩුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර, අක්කරපත්තුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී
මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (17) දින හැනොයි නුවර ජනාධිපති මන්දිරයේ දී වියට්නාම් ජනාධිපති ට්‍රැන්
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු එම්.අයි.එම්.රිස්වි මහතා
මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සිය ශෝකය පල කර තිබේ. නිකුත් කළ නිවේදනයක් හා ට්විටර් පණිවුඩයකින් ඔහු මෙසේ
මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. කුඩා ළමුන් සහ කාන්තාවන් ද
නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ අක්‍රීය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට දින 2ක් පමණ ගත වන