සයිටම් පිළිබඳ රජයේ යෝජනාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධය..
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට වාසිදායක වන යෝජනා මිස […]
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට වාසිදායක වන යෝජනා මිස […]
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඉල්ලා තිබේ. රට තුළ
කාලය අවසන් වන උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සභා තුනේ මැතිවරණය පවතින මනාප ඡන්ද ක්‍රමයටම. පවත්වන බව පළාත් සභා හා
සුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියලු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව
නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට. ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. එක්සත්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජිත නිර්දේශයන් ලබාදී ඇති වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි පිළිබඳ කාල සටහනක් සැකසීමට දෙමළ
යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයේ නිදහස් කරන ලද ඉඩම්වල ජනතාව නැවැත පදිංචි විය යුතු යැයි දිස්ත්‍රික්ක ලේකම් නාහලිංගම් වේදනායකම් මහතා පවසයි.
උතුරු පළාතේ අවතැන්වූවන් නැති තත්වයක් ඇති කිරීමට රජයට අවධාරණය කළ යුතු යැයි සරණාගතයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්‍ෂක ඩෙයිජි
මුසලි, මරිච්චුක්කට්ටි ජනතාවගේ පාරම්පරික ඉඩම් ගැසට් නිවේදනයක් මඟින් පවරාගෙන ඇති හෙයින් ඇතිවී තිබෙන අසාධාරණය ගැන රජයට බලපෑම් සිදුකළ යුතු බව
යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකකට අයත් ඉඩම් අක්කර 28.8ක් ඊයේ (7) දින හමුදාව විසින් නිදහස් කර තිබේ.