නව අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. පසුගිය 27 […]
ශ්රී ලංකාවේ 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. පසුගිය 27 […]
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී ගිනි අවි සහ උණ්ඩ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට
ශ්රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පියවර
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා
පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කරමින් පසුගියාදා බන්ධනාගාර බස්රථ දෙකකට එල්ල කළ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධානීන් මේ වනවිට හඳුනාගැනීමට පොලිසිය සමත්ව සිටින බවත්
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද (02) දිනය තුළ උතුරු පළාත් වෙෙද්‍යවරුන් වර්ජනයක නිරත වන බව රජයේ
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයකුට අයත් ඩොලර් ලක්ෂ දෙකක් ලබා ගත් බවට චෝදනා එල්ල වී සිටින පිවිතුරු හෙළ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ විශේෂ රැස්වීම් දෙකක් අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත පැවරීමට නියමිත ඇතැම් බලතල ආපසු පවරාගැනීමේ ක්‍රියාවලියක් දියත් වෙමින් පවතින බව මධ්‍යම
2016 අංක 14 දරණ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්