භාරවීමට සති හතරක කාලයක් ලබා දෙන්නැයි සසිකලාගෙන් පෙත්සමක්
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසා අධිකරණයට භාරවීම සඳහා සති හතරක කාල සීමාවක් ලබා දෙන්නැයි ඉල්ලා […]
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසා අධිකරණයට භාරවීම සඳහා සති හතරක කාල සීමාවක් ලබා දෙන්නැයි ඉල්ලා […]
මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා දින 14ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටින අතර, අද දින
කේප්පාපිලවු අරගලයේ නිරතවන ජනතාවට සහාය ලබාදීමට සහ උදව් කිරීමට යන පුද්ගලයන්ව ගුවන් හමුදා සෙබළුන් සිය ජංගම දුරකථන මඟින් ඡායාරූප ගන්නා
අදට දින 15ක කාලයක් සත්‍යග්‍රහයේ නිරතව සිටින මුල්ලතිව් කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ට සහාය ලබාදීම සඳහා අද දින ගාල්ලේ සිට සර්වාගමික
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මත කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කාල සීමාවක් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව
බ්‍රිතාන්‍යාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ. එළඹෙන 27
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි වී.කේ. සසිකලා වත්කම් චෝදනා සම්බන්ධයෙන් බැංගලූර් ශේෂ්ඨාධිකරණය හමුවේ අද වරදකාරිය වූ අතර, සසිකලා ඇතුළු
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන අංශයන්ගේ උන්නතිය සදහා සිදු කරන ලද දායකත්වය අගයමින් ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින්
ගාල්ල නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් ගාමිණි ප්‍රියශාන්ත නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට අතුළත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. රුසියානු තානාපතිවරයා