විරෝධතාකරුවන්ව ඡායාරූප ගත් පොලිසිය සහ හමුදාව
අද දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය අසල විරෝධතාවයෙහි නිරතවූවන්ව යාපනය පොලිස් ස්ථානාධිපති සහ හමුදා මාධ්‍ය අංශය විසින් ඡායාරූප හා වීඩියෝ […]
අද දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය අසල විරෝධතාවයෙහි නිරතවූවන්ව යාපනය පොලිස් ස්ථානාධිපති සහ හමුදා මාධ්‍ය අංශය විසින් ඡායාරූප හා වීඩියෝ […]
බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළි කළ යුතුයි. දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි යන ඉල්ලීම් පහක් මුල් කරගෙන නිදහස
ඉන්දියාවේ ප්‍රාන්ත පහක මැතිවරණ අද (04) ආරම්භ කෙරුණ අතර දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළහ. ඉන්දියාවේ වත්මන් ආණ්ඩුව
මානව හිමිකම් විසින් ස්වකීය නිදහස උදෙසා කරන ලද අරගල මතින් මානව ඉතිහාසය විචිත්‍රවත් වී තිබේ. ශ්‍රී ලංකාවේ අපිදු එවන් අහිමානවත්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 69 වැනි නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය පහත සඳහන් වේ. “යටත්විජිත පාලනයෙන් නිදහස ලබා වසර
සමානාත්මතාව හා අභිමානය මත පදනම් වූ සංහිඳියාවක් මේ රටේ සියලු ජනතාව අතර ඇති කිරීමට මෙම වසර තුළ දී මං පෙත් විවර
සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට එරෙහිව වෙෙද්‍ය පීඨ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන
“අප මවුබිම වන ශ‍්‍රී ලංකාවේ 69 වන නිදහස් දින සැමැරුම වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මේ පණිවිඩය නිකුත්
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකුත් කළ නිදහස් දින පණිවුඩය
තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ හරහා ආණ්ඩුව මහජන බදු මුදල්