කිලිනොච්චිය අක්කරායන් වැවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්
කිලිනොච්චිය අක්කරායන් වැවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි කිලිනොච්චිය කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව ඉකුත් වැව් ජලය යටතේ ගොවිතැන් කටවුතුවල නිරතවන ජනතාවගෙන් ඉල්ලා තිබේ. […]
කිලිනොච්චිය අක්කරායන් වැවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි කිලිනොච්චිය කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව ඉකුත් වැව් ජලය යටතේ ගොවිතැන් කටවුතුවල නිරතවන ජනතාවගෙන් ඉල්ලා තිබේ. […]
තෛයිට්ටි ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව ඊයේ (21) සවස එම ප්‍රදේශයට ගිය පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ප්‍රදේශයේ පවතින තත්වය ගැන සොයා
ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව පාර්ශ්ව කිහිපයක් මේවන විට පෙන්වා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ
පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිත කරන විදුලි පහන් නිවා දමමින් විදුලිබලය අරපිරිමැස්‌මෙන් භාවිතා කිරීමට එක්‌වන
මුල්ලතිව් දිස්ත්‍රික්කයේ යුද්දයෙන් පසු නැවැත පදිංචි කළ පවුල් රැසකට ස්ථීර නිවාස නොලැබීමෙන් එම ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති
උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක් ලෙස හඳුන්වන ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරීම මෙරට ජාතික ආරක්‌ෂාවට හානිකරදායී තත්ත්වයක් බව හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක්
ඉදිරි සතිය දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති
පසුගිය ජූනි 24 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි 03 වැනිදා සිට බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කරමින්
ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙසින් සිකුරාදා සවස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා රටවල් ගණනාවක කාන්තාවෝ උද්ඝෝෂණවල නිරතව සිටිති.
ආර්ථිකය නිවැරදි මාවතකට ගෙන, මූල්‍ය විනයක් සහිත රාජ්‍යයක් නිර්මාණය කරලීම උදෙසා ශ්‍රී ලංකාව අනුගමනය කරන නව පිළිවෙත අතිශයින් අගය කරන