මාගම්පුර වරාය ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර 5 තුළ කර්මාන්ත ශාලා 2400ක්
රජය සහ චීන පෞද්ගලික සමාගමක් එක්ව සංවර්ධනයට කිරීමට නියමිත මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර 5ක කාලය තුළ එම ප්‍රදේශය […]
රජය සහ චීන පෞද්ගලික සමාගමක් එක්ව සංවර්ධනයට කිරීමට නියමිත මාගම්පුර වරාය ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර 5ක කාලය තුළ එම ප්‍රදේශය […]
අනාගත දරු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ඊයේ (21)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ඊයේ(21) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම් නිමල්. බෝපගේ එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු ජනාධිපති
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම අද (21)
උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයාට එරෙහිව ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ කිරීමෙන් අනතුරුව එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එල්. ටී. ටී. ඊ. සංවිධානය ඇමරිකාවේ තහනම් ලැයිස්‌තුවෙන් ඉවත් කරන ලෙස බැරක් ඔබාමාගෙන් ඉල්ලා තිබේ. ඩයස්පෝරා දෙමළ සංවිධාන විසින් මෙම
දේශපාලන මැදිහත්වීම් හරහා උතුරු පළාත් සභාවට නොදන්වා රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අයුතු ලෙස අත්පත් කරමින් සිටින බව උතුරු පළාත් මහ
ගලේවල, දඩුබැඳිරුප්ප ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද උදෑසන ඔහු තම නිවස ආසන්නයේ පිහිටි ගොවිපළට යමින් සිටියදී ඔහුට
කිලිනොච්චිය කනකාම්බිකයිකුලම් ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවියක් අද අළුයම ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ. මෙම සිද්ධිය අද අළුයම 3ට පමණ